Search This Blog

Monday, December 24, 2018













නුබේ රැව පට්ටයි!
ඒත් හරි කට්ටයි!
ලොවෙක් නැති පෙමක් දුන්
මම හරි මොට්ටයි!

කියා මට මිට්ටයි!
මගේ මනස වට්ටයි!
වෙන ගෑණු නෑ වගේ
මගේ හිතත් මොට්ටයි!!

බදාගෙන කොට්ටයි!
ඇද රෙදියි මෙට්ටයි!
තවම විදිනා මට
එකම අඩු නැට්ටයි!

ඕයේ ...!!!

No comments:

Post a Comment